1/10/2012

බ්ලොග් සහෘදයන්ගේ ගාලු ගෙට්ටුව්....... 07/01/2012..... පසු විපරමක්

ඔන්න මුලින්ම නමෝ විත්තියෙන් බ්ලොග්කරනයට පිවිසෙන්න කලින් හෑමෝටම ලෑබුවා වූ අලුත් අවුරුද්ද සිත තුටින් බරවන පෑතු පෑතුම් ඉටු වෙන සුභම සුභ නව වසරක් වෙවා....!!!!!!!!!! කියල ප්‍රාර්තනා කරල පටන් ගන්නම් කො. 

……
ගාල්ලෙ සෙට් එක....
මගේ මුල්ම පොස්ට් එක දාලා (ඒක පොස්ට් එකක් කිව්වට පොස්ට් එකක්ම නෙවේ හරිය).දෙවෙනි එක  දාන්න හිතන් හිටියට තාම බෑරි වුනනිසා මමත් කලපනා කලා දෙවෙනි එක විදියට මමත් සහභාගී වුනු ගාලූ ගෙට්ටුව ගෑන මොනව හරි ලියන්න කියලා.මුලින්ම මගේ ප්‍රණාමය මේක සOවිධානය කරන්න කට්ට කාපු සෙට් එකට හිමි වෙන්න ඕන... ගෙට්ටුවට ඈවිත් මඩ නාල නාල දෑන් ඒව හෝද ගෙන ඉන්න වෙලේ  මමත් අයෙත් පාරක් මඩ ගහනවට වඩා ගෙට්ටුවෙන් ලෑබුන ප්‍රතිලාභ ගෑන ටිකක් කියන්න ඕන කියලා මට හිතුන. 

1.සයිබර් අවකාශයේ  මුනු පොතේ, බ්ලොග් වල ආරූඨ නම් වලින් හිටපු කස්ටිය හෑබෑ වටම මුන ගෑහිලා කතා බහ කරලා අන්දුර ගන්න ලෑබුනා.

…2.අර අභීත අය්යා කිව්ව වගෙ අද ල0කාවෙ රුපියල් 800/= ක් කරන්න පුලුවන්  සන්තොස  වෙන එක නම් ඒක හෑමෝටම ලෑබුනා. ( මට  ඊටත් වඩා ලාබෙට ඒ අවස්තාව ලෑබුනා මොකද මම ගාල්ලෙන් ආව නිසා මට වියදම රුපියල් 200/=).

3. අපි කවුරුත් නොදන්න සෑගවිලා හිටපු ගායකයො,වාදකයෝ එලියට අවා.  
 
තව ගොඩක් දේවල් ලෑබුනා ඒවා ගෑන කට්ට්ය දන්නවා ඈති නේද?????……මම මේ සෙට් එකට ජොයින් වෙන්නේ අහම්බෙන් වගේ මූනූ පොතේ  ගෘප් එකට සෙට් වෙලා එකෙන් දෑන ගෙන  අන්තිම මොහොතෙදි බ්ලොග්  පාඨකයෙක් විදියට.මාත් අතුලුව තව පාඨකයෝ අතේ අගිලි ගානට අඩු ගණනක් එදා අවිල්ලා හිටියා.
ඈයි හමොම බ්ලොග් ලියන අය වුනාට බලන්නත් කවුරු හරි ඉන්න එපෑයි මේ අපි වගේ. කොහොම කොහොම හරි අපි තිරෙන් පිටි පස්සේ ඉදන් කරපු සේවාව රාජ් අය්යා එයාගේ පොස්ට් එකෙන් අගය කරලා තිබුනා.
"මේ හමුවෙදී අපට හමුවන තවත් සුවීශේෂී පාර්ශවයක් සිටි ඒ බ්ලොග් පාඨකයන්ය..බ්ලොග් ලියන අපම අපගේ පිට කසාගන්නවාට වඩා සීන් එකේන් පිට එකේකුගේ සප් එකෙන්... කික් එක... වැඩි වෙන බව ඔබ කවුරුත් දනී... මේ ප්‍රණාමය බ්ලොග් කරුවන්ගේ හමුවට සහභාගීවු ඒ ඔබටයි. "

එදා ඔබ සහෘදයන්ගෙන් ලෑබුනා වු දිරි ගෑන්වීම් මත,මගේ සිත බ්ලොග්කරනයට මාව පොළඹවනු ලබුවා.එසේ තිඹිරි ගෙයි උපත ලද්දාවු මේ කිරිකෝඩු බ්ලොග් සිගිත්තාගෙ වෑඩීමට බ්ලොග් වනස්පතීන්ගේ නොමද උපකාරය ගෑත්තාට ලෑබේවා... 

කොච්චර පොර ටෝක් දුන්නත් එදා අහම්බෙන් ඔබ හා එක් වීමට නොහෑකි වුයේ නම් අද මා අතින් මේ පෝස්ටුව ලියව්න්නේද  නෑත...ප්‍රිතීමත් අත්දැකුමක් ලැබෙන්නේද නැත......එබැවින් මාගේ බ්ලොග් සිත පුබුදුවාලු  ගාල්ලේ අපේ පුංචි ගේට්ටුවට පැමිණි ඔබ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතී වන්ත වෙමු.

ප.ලි.
…මමත් ඔන්න එහෙන් මෙහෙන් Photos, Videos උස්සල පොස්ට් එකට දාගත්තා. මෙව්ව්වල ඔරිජිනල් අයිතිකාරයන්ට ස්තුති වේවා...!!!









.


1/05/2012

ගිය අවුරුද්දටත් කලින් අවුරුද්දෙ පටන් ගත්ත මගෙ පරණ BLOG එක අයින් කරලා දාල මම පටන් ගත්ත අලුත් එකක්....දිගන්තය...

දිගන්තයෙන්.....මම ඉස්සරහට දිගටම ලියන්නම්කො.....