1/10/2012

බ්ලොග් සහෘදයන්ගේ ගාලු ගෙට්ටුව්....... 07/01/2012..... පසු විපරමක්

ඔන්න මුලින්ම නමෝ විත්තියෙන් බ්ලොග්කරනයට පිවිසෙන්න කලින් හෑමෝටම ලෑබුවා වූ අලුත් අවුරුද්ද සිත තුටින් බරවන පෑතු පෑතුම් ඉටු වෙන සුභම සුභ නව වසරක් වෙවා....!!!!!!!!!! කියල ප්‍රාර්තනා කරල පටන් ගන්නම් කො. 

……
ගාල්ලෙ සෙට් එක....
මගේ මුල්ම පොස්ට් එක දාලා (ඒක පොස්ට් එකක් කිව්වට පොස්ට් එකක්ම නෙවේ හරිය).දෙවෙනි එක  දාන්න හිතන් හිටියට තාම බෑරි වුනනිසා මමත් කලපනා කලා දෙවෙනි එක විදියට මමත් සහභාගී වුනු ගාලූ ගෙට්ටුව ගෑන මොනව හරි ලියන්න කියලා.මුලින්ම මගේ ප්‍රණාමය මේක සOවිධානය කරන්න කට්ට කාපු සෙට් එකට හිමි වෙන්න ඕන... ගෙට්ටුවට ඈවිත් මඩ නාල නාල දෑන් ඒව හෝද ගෙන ඉන්න වෙලේ  මමත් අයෙත් පාරක් මඩ ගහනවට වඩා ගෙට්ටුවෙන් ලෑබුන ප්‍රතිලාභ ගෑන ටිකක් කියන්න ඕන කියලා මට හිතුන. 

1.සයිබර් අවකාශයේ  මුනු පොතේ, බ්ලොග් වල ආරූඨ නම් වලින් හිටපු කස්ටිය හෑබෑ වටම මුන ගෑහිලා කතා බහ කරලා අන්දුර ගන්න ලෑබුනා.

…2.අර අභීත අය්යා කිව්ව වගෙ අද ල0කාවෙ රුපියල් 800/= ක් කරන්න පුලුවන්  සන්තොස  වෙන එක නම් ඒක හෑමෝටම ලෑබුනා. ( මට  ඊටත් වඩා ලාබෙට ඒ අවස්තාව ලෑබුනා මොකද මම ගාල්ලෙන් ආව නිසා මට වියදම රුපියල් 200/=).

3. අපි කවුරුත් නොදන්න සෑගවිලා හිටපු ගායකයො,වාදකයෝ එලියට අවා.  
 
තව ගොඩක් දේවල් ලෑබුනා ඒවා ගෑන කට්ට්ය දන්නවා ඈති නේද?????……මම මේ සෙට් එකට ජොයින් වෙන්නේ අහම්බෙන් වගේ මූනූ පොතේ  ගෘප් එකට සෙට් වෙලා එකෙන් දෑන ගෙන  අන්තිම මොහොතෙදි බ්ලොග්  පාඨකයෙක් විදියට.මාත් අතුලුව තව පාඨකයෝ අතේ අගිලි ගානට අඩු ගණනක් එදා අවිල්ලා හිටියා.
ඈයි හමොම බ්ලොග් ලියන අය වුනාට බලන්නත් කවුරු හරි ඉන්න එපෑයි මේ අපි වගේ. කොහොම කොහොම හරි අපි තිරෙන් පිටි පස්සේ ඉදන් කරපු සේවාව රාජ් අය්යා එයාගේ පොස්ට් එකෙන් අගය කරලා තිබුනා.
"මේ හමුවෙදී අපට හමුවන තවත් සුවීශේෂී පාර්ශවයක් සිටි ඒ බ්ලොග් පාඨකයන්ය..බ්ලොග් ලියන අපම අපගේ පිට කසාගන්නවාට වඩා සීන් එකේන් පිට එකේකුගේ සප් එකෙන්... කික් එක... වැඩි වෙන බව ඔබ කවුරුත් දනී... මේ ප්‍රණාමය බ්ලොග් කරුවන්ගේ හමුවට සහභාගීවු ඒ ඔබටයි. "

එදා ඔබ සහෘදයන්ගෙන් ලෑබුනා වු දිරි ගෑන්වීම් මත,මගේ සිත බ්ලොග්කරනයට මාව පොළඹවනු ලබුවා.එසේ තිඹිරි ගෙයි උපත ලද්දාවු මේ කිරිකෝඩු බ්ලොග් සිගිත්තාගෙ වෑඩීමට බ්ලොග් වනස්පතීන්ගේ නොමද උපකාරය ගෑත්තාට ලෑබේවා... 

කොච්චර පොර ටෝක් දුන්නත් එදා අහම්බෙන් ඔබ හා එක් වීමට නොහෑකි වුයේ නම් අද මා අතින් මේ පෝස්ටුව ලියව්න්නේද  නෑත...ප්‍රිතීමත් අත්දැකුමක් ලැබෙන්නේද නැත......එබැවින් මාගේ බ්ලොග් සිත පුබුදුවාලු  ගාල්ලේ අපේ පුංචි ගේට්ටුවට පැමිණි ඔබ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතී වන්ත වෙමු.

ප.ලි.
…මමත් ඔන්න එහෙන් මෙහෙන් Photos, Videos උස්සල පොස්ට් එකට දාගත්තා. මෙව්ව්වල ඔරිජිනල් අයිතිකාරයන්ට ස්තුති වේවා...!!!









.


26 comments:

  1. ජය වේවා... දිගටම ලියමු එහෙනම්.,. එදා දවස නම් සුපිරියි,.

    ReplyDelete
  2. අනේ බොහොම ස්තූතියි මට මඩ නොගැහැව්වට :D :D :D
    ඔය බ්ලොග් කියවනවා කිවාට ලියලා තියෙන්නෙ :D මරු මරු

    ReplyDelete
  3. හයියෝ... මම දෙක වෙලානේ,..

    ReplyDelete
  4. මගේ උණුසුම් සුබ පැතුම් සහෝදරයා! බොලොක්කයක් ලියන්ට පටන් ගත්ත එක ගැන ගොඩක් සතු‍ටුයි. දිගටම ලියන්ට.. අපි ඉන්නවා කියවන්න.. පටන් ගත්ත වැඩේ 299%ක්ම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා! වර්ඩ් වෙරි‍ෆිකේශන් අහක් කොලන්න හොදේ? :D

    ReplyDelete
  5. mama anthimaya......mata pata adambarai e gena.... :P :D hu huuu oyala katawath anthimaya wenna bari unaneee

    ReplyDelete
  6. එල මචන් දිගටම ලියමු නේද?

    ReplyDelete
  7. Settings --> Comments --> Show word verification for comments? කියන තැන No ‍තෝරලා සේව් කරන්ට.. ඔබට ජය..
    @ප්‍රාර්ථනා අක්කී : හූයියා... !

    ReplyDelete
  8. තරින්දයා එහෙනම් කිව්වා වගේ වැඩේ පටන් ගත්තා එල එල ඔහොම යාන්

    මේකේ වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කරපන් මචෝ

    ReplyDelete
  9. එල එල කොල්ලෝ දිගටම ලියමු

    ReplyDelete
  10. ඔය වැඩේ පටන් අරන් තියෙන්නෙ.. එහෙනම් ඉතිං දිගටම ලියමු....

    ජය වේවා..!!!

    ReplyDelete
  11. සිහිනයගේ ගායනය බලපල්ලකො... හික් හික්

    ReplyDelete
  12. හහා.... කමෝන් ගායිස්...
    ඔය තියෙන්න ඇඹරුමම මල් හතක් වෙලා.....


    ජය වේවා...

    ReplyDelete
  13. හහා.... කමෝන් ගායිස්...
    ඔය තියෙන්න ඇඹරුමම මල් හතක් වෙලා.....


    ජය වේවා...

    ReplyDelete
  14. අනේ බං ඇයි මේ අසරණයව මේ තරම් පීඩාවට පත් කරන්නෙ.. වීඩියෝ එක දැක්කම පොලව පලං යන්න හිතෙනවා.. හයියෝ සල්ලි...

    ආහ් දෙවනි පෝස්ට් එක නේද.. හැමදාම හොඳ දෙයක් ලියන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..

    ජය වේවා !!!!

    ReplyDelete
  15. නියමායි... ජය වේවා...!!!

    ReplyDelete
  16. එල තරින්දයෝ....දිගටම ලියපන් මචන්...best of luck....!

    ReplyDelete
  17. ආහ්... මමත් අලුත් තමයි ... ලියමු ලියමු ...

    ReplyDelete
  18. ආ,ඔය වැඩ පටාන් අරන් තියෙන්නෙ.නියමයි....!!!දිගටම ලියන්න..අපි දෙන්නම් සප් එක....:D

    ReplyDelete
  19. සමහර විට එදා කථා කරන්නත් ඇති.. සමහරවිට නැතිවත් ඇති... කොහොම උනත් කාපි කට්ටත් එක්ක මේක සුපිරි...

    ජය වේවා සහෝ

    ReplyDelete
  20. එල කිරිය....දිගටම ලියන්න මලේ අපි ඉන්නවා කියවන්න....සුබ පෑතුම්...

    ReplyDelete
  21. මඩ නෑත.ඒ ගෑන අය්යට බෙහෙවින්ම ස්තුතියි.මේ අය්යා නේද අපිත් එක්ක උදේ කන්න ආවෙ?දිගටම ලියන්න.ජය පතමි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එයා තමයි......මොකද කියන්නේ මගේ බ්ලොග් එක කොහොමද???????

      Delete
  22. බොහොම හොදයි..ඇත්තටම එදා හමුවීම සතුටක්..නැත්නම් කවදා හමුවෙන්නද නේද

    ReplyDelete
  23. සුභ පැතුම් තව තවත් ලියැවේවා..!!!

    ReplyDelete